කොමන්ස්:පළමු පියවර/දායකත්වය ලබාදීම

From Wikimedia Commons, the free media repository
Jump to navigation Jump to search
This page is a translated version of a page Commons:First steps/Contributing and the translation is 76% complete. Changes to the translation template, respectively the source language can be submitted through Commons:First steps/Contributing and have to be approved by a translation administrator.


විකිමාධ්‍ය කොමන්ස් වෙත දායකත්වය ලබාදීම

When you share your work on Wikimedia Commons with a free license, you grant anyone permission to use, copy, modify, and sell it (as long as they follow the rules of the license).




කොමන්ස් තුල අවසර ඇත්තේ මොනවාටද?

ඔබට සම්පූර්ණයෙන්ම ඔබම නිර්මාණය කල දේ උඩුගත කළ හැක. මෙම ඡායාරූප හා වීඩියෝ දර්ශන ඇතුලත් වේ:

  • ස්වාභාවික භූ දර්ශන, සතුන්, ශාක
  • ප්‍රසිද්ධ ස්ථානවල ඡායාරූපගත කළ මිනිසුන් හා ප්‍රසිද්ධ පුද්ගලයන් (සමහර අවස්ථාවල දී කැමැත්ත ඇතිව, දේශීය නීති මත පදනම්ව)
  • ප්‍රයෝජනවත් හෝ කලාත්මක-නොවන වස්තු

එමෙන්ම ඔබට මුල් ප්‍රස්ථාර, සිතියම්, රූප සටහන්, සහ හඩ පට උඩුගත කළ හැකිය.

කොමන්ස් තුල අවසර නැත්තේ මොනවාටද?

Commons can’t accept work created by or based on the work of others – including photographs of it. By default, you can’t upload someone else’s work. This includes material such as:

  • ලාංඡන
  • CD/DVD කවර
  • ප්‍රවර්ධන ඡායාරූප
  • රූපවාහිනී වැඩසටහන්, චිත්‍රපට, DVD තැටි හා මෘදුකාංග වල තිරපිටපත්
  • කොමික් වල, රූපවාහිනියේ හෝ චිත්‍රපට වල සිටින චරිත වල රූප – ඔබ විසින් ඇද තිබුනත්
  • අන්තර්ජාලයේ ප්‍රකාශිත බොහෝ පින්තූර
  • ඔබේ ඡායාරූප ඔබ විසින් ගෙන නොමැති (ප්‍රකාශන අයිතිය දරන්නා ඡායාරූපයේ ගත් පුද්ගලයා වේ. එය විධිමත් නොවේ නම්)

කෙසේ වෙතත්, මෙහි සමහර ව්‍යතිරේකයන් ඇත

  • You can upload someone else’s work if the author granted permission for anyone to use, copy, modify, and sell it – by releasing it under a free license. (Be sure to provide a link to the source, where the license is stated.)
  • You can upload someone else’s work if it is in the public domain (usually very old works).
  • You can upload your photographs of public domain works, such as old buildings, statues, and art.