කොමන්ස්:අප අමතන්න/ගැටලු

From Wikimedia Commons, the free media repository
Jump to navigation Jump to search
This page is a translated version of a page Commons:Contact us/Problems and the translation is 77% complete. Changes to the translation template, respectively the source language can be submitted through Commons:Contact us/Problems and have to be approved by a translation administrator.


හැඳින්වීම

ගැටළු
ප්‍රකාශන හිමිකම් ඇතුළු විකිමාධ්‍ය කොමන්ස් ගොනු සහ පිටු ගැන ඇති ගැටලු

නැවත භාවිතවන අන්තර්ගතය
ඔබේ ප්‍රකාශනයක හෝ වෙබ් අඩවියක වැනි වෙනත් ස්ථානවල අපගේ ගොනු නැවත භාවිත කරන ආකාරය

ජනතාව
තනි තනි විකිමාධ්‍ය කොමන්ස් පරිශීලකයන් සම්බන්ධ කර ගන්නා ආකාරය

ආධාර සපයන්නන්
ක්‍රියාවලිය පිළිබඳ සොයා බලන්න, පරිත්‍යාග කරන්නේ කෙසේද, ඔබේ මුදල් වැය කරන ආකාරය ගැන තොරතුරු

මුද්‍රණයන්
ඔබ විකිමාධ්‍ය කොමන්ස් සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය මාධ්‍ය සාමාජිකයෙකු නම් හෝ අපට ව්‍යාපාර යෝජනාවක් ඇති නම්


ගැටලු සහගත පින්තූර වාර්තා කරන්න

සියලුම ගැටළු වාර්තා සඳහා, කරුණාකර සැලකිලිමත් වන පින්තූර වෙත සබැඳියක් (හෝ පිටු) සහ ගැටලුව පිළිබඳ පැහැදිලි කිරීමක් ඇතුළත් කරන්න.

හිමිකම් උල්ලංඝනය කිරීම්

  • ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ අදාළ ගැටලු සම්බන්ධයෙන් ඉක්මන් උදවු සඳහා, ඔබට සහාය කණ්ඩායමට ඊමේල් කළ හැකිය: commons-copyvio@wikimedia.org *

දරුවන්ගේ නුසුදුසු පින්තූර

දරුවන්ගේ නුසුදුසු පින්තූර වාර්තා කිරීමට, legal-reports@wikimedia.org හි විකිමීඩියා පදනමට විද්‍යුත් තැපැල් කරන්න. අන්තර්ගතයට සබැඳියක් ඇතුළත් කිරීමට වග බලා ගන්න. අපි ප්‍රජා සාමාජිකයින්ට නුසුදුසු විය හැකි අන්තර්ගතය බාගත කිරීමට හෝ සංරක්ෂණය කිරීමට දිරිමත් නොකරමු.

ඔබගේ පින්තූර

ඔබ ඔබගේ අවසරයකින් තොරව භාවිත කරන ලද ඔබේ රූපයක් හෝ වීඩියෝවක් සොයා ගන්නේ නම්, හෝ ඔබේ රූපයක් ඉවත් කිරීමට ඉල්ලීම අවශ්‍ය නම්:

  • ඉක්මන් උදවු සඳහා, ඔබට උපකාරක කණ්ඩායමට විද්‍යුත් තැපැල් කළ හැක: info-commons@wikimedia.org *.
  • Removal of media is not guaranteed. Generally media taken in a private place that fail to honor the subject's right of privacy are removed.

Other requests for removal, such as courtesy deletion, do not yet have a uniform policy and are reviewed case-by-case.

වෙබ් අඩවිය හෝ පරිශීලකයින් සමඟ ගැටලු වාර්තා කරන්න

  • To report problematic user behavior and request administrator action (for issues other than those listed above), you can email info-commons@wikimedia.org * or post a message at the administrators' noticeboards.

තාක්ෂණික ගැටලු


* This is an informal but fast and discreet contact provided by volunteers.