User:විජයන්ති ආර්ට්ස්
Jump to navigation
Jump to search
විජයන්ති ආර්ට්ස් යනු විලී රත්නායක යන කලාකරුවා සිය අත්සන හැටියට ව්‍යවහාරික කලා කටයුතු මත තැබූ අත්සනේ නම යි. එය විජයන්ති කලා හැටියට සුලබ වශයෙන් ව්‍යවහාර කළ අතර විජයන්ති කලා යනුවෙන්ද ව්‍යවහාර කෙරිණ. ඔහුගේ වැඩිමහල් පුතු වන සමකාලික දෘෂ්‍ය කලාකරුවකු වන සුජිත් රත්නායක යන අය වෙනත් නමක් හැටියට විජයන්ති කලා හෝ විජයන්ති ආර්ට්ස් යන්න භාවිතා කරනු ලැබේ. දෘෂ්‍ය කලාවට අදාල තොරතුරු ගවේෂණය හා තොරතුරු අනාවරණය කිරීමෙහිලා ‘විජයන්ති ආර්ට්ස්‘ යන පරිශීලක විකිපීඩියානුවකු හැටියට මහත් ඕනෑ කමින්තම විෂය පථයට අනුව කටයුතු කිරීමට සැදී පැහැදී සිටියි.