File:Basingstoke 2 in UK.jpg

From Wikimedia Commons, the free media repository
Jump to navigation Jump to search

Original file(2,048 × 1,536 pixels, file size: 604 KB, MIME type: image/jpeg)

Captions

Captions

Add a one-line explanation of what this file represents

Summary

[edit]
Description
සිංහල: බලය විත්ති 1 : 2016 අගෝස්තු මස 06 දින ස්කොට්ලන්තයේ විදුළි බලය සුළං ජනකයන්ගෙන් පමණක් සැපයුණු බවයි...!

එදින සුළගේ උපරිම වේගය පැයට සැතප්ම 115 ක් විය. මේ අහිතකර කාලගුණය නිසා සමහර පාලම් වසා දැමිණි. මුහුදු යාත්‍රා සහ දුම්රිය ධාවනය අඩාළ විය. එහෙත් මේ නිසා සුළං මෝල් වලින් ඇති වූ විදුළි බලය නම් උපරිමයක් විය.

ස්කොට්ලන්තයේ ඇති එම සුළං ටර්බයින මගින් ඉරිදා දිනයේ මෙගා වොට් පැය 39,545 ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක් කරනු ලැබීය. එහෙත් ස්කොට්ලන්තයට එදින අවශ්‍ය වූයේ මෙගා වොට් පැය 37,202ක් පමණි. එනම් සුළං මගින් ජනනය වූ බලය 106% ක් විය.

මේ සිදුවීම ස්කොට්ලන්තයට ඉතාමත් ශුභ දායක ආරංචියක් වන්නේ, එහි ඇති Longannet නම් අවසාන ගල් අඟුරු බලාගාරය වසා දැමූ හෙයිනි. මේ අනුව 2030 ඉලක්කය වන්නේ, රටේ සම්පූර්ණ බල ශක්තියෙන් 50% ක් පුනර්ජනනීය බලයෙන් ඉටු කර ගැන්මය.

මෙය ප්‍රායෝගික ඉලක්කයක් බව ඒ රටේ විදුළි අධිකාරියේ අධ්‍යක්ෂක කෙනෙක් වන ‘ලැන් බෑන්ක්ස්’ මහතා කියා සිටී. (WWF Scotland director Lang Banks) මේ ඉලක්කයට යාම සඳහා ලැබුණු දේශපාලන ශක්තිය ඔහු මහත් සේ අගය කරන්නේය.

ස්කොට්ලන්ත ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් කියන අන්දමට; ස්කොට්ලන්තයේ මේ අතිරික්ත විදුළිය මහත් වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. මෙය ඉතාම ප්‍රායෝගික මෙන්ම, මිළ අවමයක් වන කාබන් විමෝචනය බින්දුවක් වන ක්‍රමයකි.

අපට පැහැදිළි ශක්තියේ විවිධ ප්‍රභේද එක් කිරීම (A clear policy for an energy mix) පිලිබඳ නීති පද්ධතියක් ඇත. ඒ අනුව, රටට මෙන්ම සාමුහික වශයෙන් ලෝක පරිසරයට ප්‍රයෝජනවත් ආකාරයට, අනාගතයේ ශක්ති ප්‍රභවයන් මිශ්‍ර කිරීමට අදහස් කරන්නෙමු”

”මේ අනුව අනාගතයේ නවතම පුනර්ජනනීය බල ශක්ති ඉලක්කයකට යෑමට අපි උත්සාහ කරන්නෙමු”
Date
Source Own work
Author Aekarunl

Licensing

[edit]
I, the copyright holder of this work, hereby publish it under the following license:
w:en:Creative Commons
attribution share alike
This file is licensed under the Creative Commons Attribution-Share Alike 4.0 International license.
You are free:
  • to share – to copy, distribute and transmit the work
  • to remix – to adapt the work
Under the following conditions:
  • attribution – You must give appropriate credit, provide a link to the license, and indicate if changes were made. You may do so in any reasonable manner, but not in any way that suggests the licensor endorses you or your use.
  • share alike – If you remix, transform, or build upon the material, you must distribute your contributions under the same or compatible license as the original.



File history

Click on a date/time to view the file as it appeared at that time.

Date/TimeThumbnailDimensionsUserComment
current13:06, 6 July 2018Thumbnail for version as of 13:06, 6 July 20182,048 × 1,536 (604 KB)Aekarunl (talk | contribs)User created page with UploadWizard

There are no pages that use this file.

Metadata